1
2
3

පුංචි කුරුලෙකුට ගෙයක් හදාගනන්න සෙනේහසේ දානයක් දෙන්න

by @srklights Verified Merchant

Category: Fixtures

Rs.1,950  Order Now

පොල් ගෙඩියෙන් තැනූ අලංකාර කුරුළු ගේ ගෙන ඔබේ නිවසත් අලංකාර කරගන්නා අතර කුරුළු හඬින් මානසික සුවයක්ද ලබන්න. ස්වභාවික අමුද්‍රව්‍යයෙන් නිමවූ දර්ශනීය කුරුළු නිවස ඔබත් ගන්න.

 COD   Delivery Available  

City/Town: Colombo

Published: 09 October 2021

Share this item with friends & family!    

ප්‍රමාණය --- කුරුලු ගේ දළ වශයෙන් අඟල් 9 ක් උස සහ අඟල් 8 ක් පළල ඇත. පොල් ලෙලි භාවිතයෙන් සකස් කළ බැවින් සත්‍ය මිනුම් සුළු වශයෙන් වෙනස් විය හැකිය. ස්වාභාවික ද්‍රව්‍ය --- කුරුලු පොල් කූඩුව නිර්මාණය වී ඇත්තේ ස්වාභාවික හා කල් පවතින ද්‍රව්‍ය වලින්.


Similar Items:



Please tell everyone about us     


© MagePola.Com 2022