1
2

සුදු ළූණු සහ මී පැණි මිශ්‍රණය170g. (garlic with bee honey)

by @Malavi Distibutions Verified Merchant

Category: Health

Rs.420  Order Now

ගුණාත්මක හා සෞඛ්‍යයමය පානයක් වන සුදු ළූණු හා මී පැණි මිශ්‍රණය අප ශරීරයට ඉතා වටිනා සෞඛ්‍යයමාත් ප්‍රතිලාභ රැසක් ලබාදෙයි. - ශරීරයේ බර අඩුකර ගැනීම. - අනවශ්‍ය මේද දහනයට. - ශරීරයේ පරිවෘත්තීය හා ආහාර ජීරණයට. - ශරීරය තුල විෂබීජ හරණය කිරීමට. - හෘද රෝග ඇති වීමේ අවදානම අවම කිරීම. - ශරීර ප්‍රතිශක්තීකරණය ඉහල දැමීම. මෙහි වඩාත් ඉහල ප්‍රතිපල ලබා ගැනීම සදහා උදැසන හිස් බඩ ආහාරයට ගැනීම වැදගත් වන අතර අවම වශයෙන් පැයකින් පසු ආහාර ගැනීම සුදුසු වේ.

 COD   Delivery Available  

City/Town: Homagama

Published: 17 November 2021

Share this item with friends & family!    
හෝමාගම සිට 15km අතර ප්‍රවාහනය නොමිලේ delivery within 15km from homagama (colombo)

Similar Items:



Please tell everyone about us     


© MagePola.Com 2022